සෝවියට් දේශයට එරෙහි පෝලන්ත – හංගේරියා විප්ලව : Cold War Ep 06: Chamara Sumanapala & Damith Kethaka

ස්ටාලින්ගේ මරණය සහ සෝවියට් පාලනයට එරෙහිව නැගුණු පෝලන්ත – හංගේරියානු විප්ලව: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 06 වන කොටස…
ස්ටාලින්ගේ මරණය සහ සෝවියට් පාලනයට එරෙහිව නැගුණු පෝලන්ත – හංගේරියානු විප්ලව: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 06 වන කොටස…
අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.