ලිබර්ටි ප්‍රතිමාවේ ඇත්ත පාට

අද වන විට ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව කොළ පැහැයෙන් යුක්ත වූවත් මෙම ප්‍රතිමාව 1886 වර්ෂයේ නිර්මාණය කර අවසන් කරන විට දුඹුරු පැහැයෙන් යුක්ත ප්‍රතිමාවකි. කාලයත් සමග ප්‍රතිමාවට යොදා තිබෙන තඹ පත්‍රිකා වාතය සමග විඛාදනය වී කොළ පැහැ ගැන්වී තිබේ.