Mastering 3D Designing with Autodesk Fusion 360 & Printing

🎓 Robotics සහ STEM පිළිබඳ උනන්දු පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන අලුත්ම Design සහ Printing පාඨමාලාව !!!

🔧 Inventor කෙනෙක් විදිහට ඔයා කුමන ආකාරයක හොඳ නිර්මාණයක් කළත් ඒ නිර්මාණයේ වටිනාකම රඳා පවතින්නේ ඒකේ Final Look එක – ඒ කියන්නෙ Product Design එක මතයි.

🙂 ඉතිං එහෙම මහන්සියෙන් හදන කරන ඔයාගේ නව නිර්මාණයට ඉතාමත් හොඳ Final Look එකක්, එහෙමත් නැත්නම් Elegant Product Design එකක් දෙන්න ඔයත් කැමතිද?

🥳 එහෙමනම්, eLearning.lk අපි අරගෙන එන අපේ අලුත්ම Mastering 3D Designing with Fusion 360 & Printing පාඨමාලාව ඔයාට කදිම තෝරා ගැනීමක් වේවි.

Fusion 360 මෘදුකාංගය භාවිතයෙන් සරල Sketch එකක් නිර්මාණ කිරීමෙන් පටන්ගෙන
🚀 Fully Printable 3D Design එකක් සකස් කරලා
🚀 එය 3D printer එකකින් Print කරන Process එක දක්වා තිබෙන සියලු කරුණු කාරණා
මේ පාඨමාලාව තුළදී සරලව පියවරෙන් පියවර අපි ඔබට කියලා දෙනවා.

ඒ වගේම මෙම පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ ඕනෑම වයස් කාණ්ඩයක පසුවෙන අයෙකුට වුනත්, මුල සිට සරලව 3D designing හැදෑරිය හැකි ආකාරයටයි.
💪 8 වසරෙන් උඩ සියලුම දරුවන්ට,
💪 Robotics/Tech වලට Interest එකක් තියෙන O/L, A/L සිසුන්ට වගේම,
💪 3D Design,Product Innovation වලට ආස වැඩිහිටියන් ආදී ඕනෑම කෙනෙක්ට වයස් භේදයකින් තොරව මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්.

එහෙමනම් 3D Designing & Printing සරල සිංහලෙන් Master කරන්න තියෙන හොඳම Chance එක මගහැර ගන්නේ නැතුව අදම අපේ 3D Designing & Printin පාඨමාලාව සමග සම්බන්ධ වන්න.

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=3d+printing&instructors=&instructors2=&price_radio=all

📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/Gb3sTV4IUGH3Z5div9uh3L

👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Message: 075 954 1398 / 075 987 3655

🚀 පාඨමාලා කාලය: සති 13කි
🚀 ආරම්භක දිනය: 2025.05.31
🚀 අවසාන දිනය: 2025.08.30
🚀 මාධ්‍යය: සිංහල

දිනය සහ වේලාව
🚀 Live Lessons: මැයි 31, ජූලි 05, අගෝස්තු 02, අගෝස්තු 30 යන සෙනසුරාදා දිනවල රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
🚀 Recorded Lessons: පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා, දින තුනකට වරක් අලුත් පාඩමක් පල කෙරෙනවා

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Introduction & Installations
📌 Practice Projects
📌 Advanced Tools
📌 More Advanced Practice Projects
📌 3D Design Techniques
📌 AI in 3D Modeling
📌 Introduction to 3D Printing
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/3d-printing-designing-content

🏷️ මිල: රු.21,000

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,800ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...