IT Products & Servicesවල Prices තීරණය කරන ක්‍රම
01. Value Based Pricing (පාරිභෝගිකයාට ඇති ප්‍රයෝජන මත)
02. Retainer Model (මාසික ගාස්තුවක්/සීමා සහිත පිරිසකට)
03. Subscription Basis (මාසික ගාස්තුවක්/සීමා රහිත පිරිසකට)
04. Benchmarking (තරගකරුවන්ගේ මිළ අධ්‍යනයෙන්)
05. Hourly Rate Pricing (වැය කරන කාලය අනුව {පැය})
06. Fixed Price (වෙනස් නොවන ස්ථීර මිළක්)
07. Time & Material Based (කාලය + මිළදී ගන්නා වෙනත් දෑ)
08. Risk & Reward (නිෂ්පාදනය/සේවාව අවසන් කර ගාස්තුව ලබා ගැනීම)
තව දුරටත් ඉගෙනගමු –