Online STEM Education – Activity based Learning for Kids – CuridLabs Sri Lanka (Sinhala)
අද අපි කතා කරන්නේ STEM education ගැන. STEM කියන්නේ මොන වගේ අධ්‍යාපන ක්‍රමයක්ද? කුඩා දරුවන්ට එයින් ඇති වැදගත්කම කුමක්ද? අනාගත අභියෝග වලට ඔවුන්ව සුදානම් කරන්නේ කෙසේද කියල කතා කරන්න අපි වැඩසටහනට ආරාධනා කල දැනටම මේ ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන රොෂාන් නානායක්කාර මහතාට, ඔබ තරුණ දෙමාපියෙක්නම් නැරබිය යුතුම සාකච්ඡාවක්.