Practical AI: Core Concepts & Applications with Ashan Priyadarshana – Session 03

🤖 AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!
🤖 AI පිළිබඳ කිසිම දැනුමක් නැති වුනත්, Basic Programming දැනුම දැනටමත් තියෙන හැමෝටම මේ Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?home_search=practical+ai
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo
—————-
🚀 පාඨමාලා කාලය: සති 8 (පැය 16+)
🚀 ආරම්භක දිනය: 2026.03.21
🚀 අවසාන දිනය: 2026.05.09
🚀 දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
—————-
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🔖 Day 1: Foundations of Data (Data Representation & Preprocessing)
🔖 Day 2: Core Machine Learning I (Supervised Learning: Regression & Classification)
🔖 Day 3: Core Machine Learning II (Unsupervised Learning: Clustering & Dimensionality Reduction)
🔖 Day 4: Neural Network Fundamentals (Architecture & Training)
🔖 Day 5: Large Language Models (Transformers: Basics & Fine‑Tuning)
🔖 Day 6: AI Agents (Designing Autonomous Agents)
🔖 Day 7: Model‑Context Protocol (MCP) & Integration (Connecting Agents, Tools & Data)
🔖 Day 8: Capstone Project (Building & Deploying a Complete AI Application)
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/practical-ai-syllabus-b3
—————-
🏷️ සැබෑ මිල: රු.25,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි).
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
🏷️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—————-
ඔබේ ගුරුවරයා ගැන – K.A Ashan Priyadarshana
📌 MSc. in AI (University of Moratuwa)
📌 Technical Lead at Sysco LABS
📌 Lecturer on Neural Networks at NSBM Green University.
👉 LinkedIn: https://www.linkedin.com/in/ashanpriyadarshana
—————-
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













