Practical QuickBooks for Accountants: From Basics to Mastery with Jifry Issadeen – Batch 01

🤔 ඔයාත් මේ වෙනකොට Accounting Course එකක් කරලද ඉන්නෙ? එහෙමත් නැත්නම් AAT, CIMA Degree එකක් කරලා Graduate වුණාද? එහෙනං දැන් ඔයා හිතාගෙන ඉන්නෙ Job එකක් කරන්න නේද? ඒත් Job එකක් කරන්න ගියාම තමයි ඔයාට මේකෙ තියෙන අමාරුව තේරුම් යන්නෙ. අභියෝගවලට මුහුණ දෙන්න වෙන්නෙ. ඉතින් මේ අභියෝග ගැන මොකුත්ම අදහසක් නැතුව ඔයා ඉන්නවා නම්, ඔයාට අනිත් Accountantsලට වඩා මේ තරගයේ ටිකක් පිටිපස්සෙන් තමයි ඉන්න වෙන්නෙ.

🤩 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන දැනගෙන හිටියට මදි. අලුත් තාක්ෂණයන් ගැන දැනගෙන ඉන්න ඕන, අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් විදිහට කාලය කළමනාකරණය කරගන්න ඕන, ලොකු පීඩනයක් යටතේ වැඩ කරලා ප්‍රතිපල අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන. මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම, මේ සෑම ප්‍රශ්නයකටම විසදුම් තියෙන QuickBooks Online Accounting Software එක ගැන Special Course එකක් අරගෙන එන්නෙ.

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?home_search=quickbooks
📱 Join WhatsApp Group – https://chat.whatsapp.com/CfKBT77W4qA7okFGRZTnyG
👉 Contact Us: 075 6 700 700 / 075 954 1398 / 075 987 3655

🚀 පාඨමාලා කාලය: මාස දෙකකි (පැය 32)
🚀 ආරම්භක දිනය: 2025.06.02
🚀 අවසාන දිනය: 2025.07.28
🚀 දිනය සහ වේලාව: සෑම සඳුදා සහ අගහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Introduction
📌 Refreshing the Double Entry Knowledge
📌 QBO Types and Price Guidance
📌 QBO Simple Menu Overview
📌 Understanding Chart of Accounts
📌 New Related to Suppliers
📌 New Customer Related Transactions
📌 New Other
📌 QBO – Practical Training
📌 Doubt Clearing and Final Exam ඇතුළු පාඩම් කොටස් 113ක්
* සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/quickbooks-01-content

🏷️ මිල: රු.22,500

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.18,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...