Product Development with AI with Shiran Weerasinghe – Session 01

October 20, 2025

🥳 ඔබගේ Creative Product Ideas, Market-Ready නිෂ්පාදනයක් විදියට Launch කරන්න කැමතිද?
🥳 Product Management, Design සහ Go-To-Market පිළිබඳව Practical විදිහට ඉගෙන ගන්න ක්‍රමයක් හොයනවද?
🥳 එසේත් නැත්නම් අලුත්ම AI Tools භාවිත කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

📌 Product Management සහ Product Design ක්ෂේත්‍රවල රැකියාවක දැනටමත් නිරත වන නමුත්, එම ක්ෂේත්‍රයන්හි අලුත් වූ තාක්ෂණික දැනුම ගෙන Industry Skills වැඩි කරගන්න බලාපොරොත්තු වන අයට වගේම, අනාගතයේ මෙම ක්ෂේත්‍රවල රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, eLearning.lk අපි අලුත් පාඨමාලාවක් අරගෙන එනවා.

📌 පසුගිය වතාවේ “Product Design with UI/UX” නමින් පැවැත්වුනු මෙම පාඨමාලාව, පසුගිය මාස කිහිපයේදී Product Design ක්ෂේත්‍රයේ සිදු වූ විශාල වෙනස්කම් නිසා, “Product Development with AI” යන නමින් අපි මේ වතාවේ ඔබ වෙත අරගෙන එනවා.

📌 පසුගිය පාඨමාලාවට ඇතුළත් කර තිබූ විෂය නිර්දේශය අදට ගැලපෙන පරිදි සංශෝධනය කර, නව Syllabus එකක් සමඟින් තමයි මේ වතාවේ පාඨමාලාව අපි Launch කරන්නේ.

📌 මෙම ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් වන Shiran Weerasinghe සමඟින්, Product Development with AI ගැන ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බොහොම සරලව ඉගෙන ගන්න අදම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න!

✍️ Register Now: https://elearning.lk/courses?home_search=product+development+with+ai
📱 WhatsApp Group: https://chat.whatsapp.com/DCyuWfqGxff1ciQpR8uhuG
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

🚀 පාඨමාලා කාලය : මාස හයකි (පැය 36+)
🚀 ආරම්භක දිනය : 2025.10.25
🚀 අවසාන දිනය : 2026.04.11
🚀 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
⚙️ Module 1: Product Discovery & Strategy
⚙️ Module 2: User Research & Validation
⚙️ Module 3: Product Design & Rapid Prototyping
⚙️ Module 4: Go-to-Market Strategy & Execution
⚙️ Module 5: Launch, Analytics & Growth
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/product-development-with-ai-b1-syllabus

🏷️ මිල: රු.50,000

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.40,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික හතරකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

ඔබේ ගුරුවරයා ගැන යමක් – Shiran Weerasinghe
🎓 MSC in Information Technology
📌 Director of Product Design at Bayzat (Dubai)
📌 Founder of UX Colombo
📌 Specialized in AI, PLG, and GTM Strategy
👉 https://www.linkedin.com/in/shiransanjeewa/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...