චින් ෂී හුවාංග් | Qin Shi Huang – Bio Map with Chamara Sumanapala

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 41 වන වැඩසටහන… අද අපේ කතාව චීනයේ පළමු අධිරාජ්‍යයා වූ චින් අධිරාජයා හෙවත් චින් ෂී හුවාංග් ගැනයි.
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!














