Spring Boot with AI for Software Engineers in SInhala – Sheshan Gamage – Session 01

🚀 Learn Spring Boot with AI: IT Job Market එකේ High-Demand Software Engineer කෙනෙක් වෙමු!
🫵 Software Engineer කෙනෙක් විදියට Career එක පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ ප්‍රශ්න තියෙනවාද?
🤔 AI තාක්ෂණය, IT Job එකක් ගන්න Barrier එකක්ද?
🤔 අනාගතයේ High-Demand එකක් තියෙන Developer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් AI දැනගන්නම ඕනේද?
🤔 Spring Boot කියන්නේ මොකද්ද?
🤔 Spring Boot එක්ක AI Tools (ChatGPT, GitHub Copilot වගේ) Use කරන්න පුළුවන්ද?
😞 AI නිසා අද කාලේ Software Engineersලාට තියෙන Challenge එක ලේසි පහසු නැහැ.
🤩 නමුත් සාමාන්‍ය Developer කෙනෙක්ට වඩා… AI එක්ක වැඩ කළ හැකි, Solid Framework Background එකක් තියෙන Software Engineersලාට තවමත් Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා ඔයා දන්නවද?
💡 අන්න එහෙම Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙන Solid Framework එකක් තමයි Spring Boot කියලා කියන්නේ.
✍️ Register NOW: https://elearning.lk/courses?home_search=spring+boot
👉 Join WhatsApp Group – https://chat.whatsapp.com/E0eM2NoVVQ0JpWMHgmfCDU
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
eLearning.lk අපි අරගෙන එන සති හයක Spring Boot පාඨමාලාව තුළින්:
✅ Real-world Web App එකක් Spring Boot MVC හරහා නිර්මාණය කරගන්න හැටි
✅ Spring Boot Security, JPA & DB Integration නිවැරදිව කරන්නෙ කොහොමද
✅ APIs හරහා Microservice Projects එකක් Build කරන විදිය වගේම
✅ Service Discovery වැනි Advanced Concepts ගැනත් අපි මේ Spring Boot Course එක ඇතුලේ වැඩිදුර සාකච්ඡා කරනවා.
💡 ඉතින් සති හයක පාඨමාලාවක් විදිහට සැලසුම් කෙරුණු Spring Boot පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති ඔයාලට Java Basics පිළිබඳ දැනුම තිබීම අත්‍යවශ්‍ය වෙනවා.
AI ගැන තවදුරටත් වද නොවී IT Industry එකට අහක දාන්න බැරි Software Developer කෙනෙක් වෙන්න, AI + Solid Background Framework එකක් ගැන දැනුම ලබාගන්න පුළුවන් හොඳම Chance එකක් තමයි අපේ අලුත්ම Spring Boot පාඨමාලාව.
_____________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 Week 1 – Introduction to Spring Boot
📌 Week 2 – Website with Thymeleaf
📌 Week 3 -Spring JPA and Annotations,
📌 Week 4 – Spring Security
📌 Week 5 – Introduction to APIs
📌 Week 6 – Microservices with Service Discovery
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/spring-boot-with-ai-batch-01-course-outline
______________________________________
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්