Web Development with AI: Batch 01 with Prasad Dissanayake

👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Web Development කරන්න ඔබත් සූදානම්ද?

ඔබත්
🧩 Vibe Coding වලට එහා ගිහින් Fundamental Skills හරහා Code Optimization, Code Review කරන්න කැමති කෙනෙක්ද?
🧩 Websites හෝ Web Applications Develop කරන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම නැති කෙනෙක්ද?
🧩 AI Tools සහ API Integrations එකතු කරලා Websites Build කරන්න කැමති කෙනෙක්ද?
🧩 Freelancing හෝ IT Industry එකේ Demand තියෙන Modern Skills වැඩිදියුණු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

🛠️ මේ පාඨමාලාව ඇතුලේ HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන් තියෙන සියලුම විෂය කරුණු අපි සරලව මුල ඉඳලා කියල දෙනවා. ඒ වගේම ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරන හැටිත් උගන්වනවා. එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් අපි කියලා දෙනවා.

🌐 ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන මාස තුනක Course එකක් විදියට නිර්මාණය වුණ අපේ අලුත්ම Web Development with AI Course පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වෙන්න.

✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=web+development
📱 WhatsApp Group – https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK
👉 075 6 700 700 / 075 954 1398 / 075 987 3655

📍 පාඨමාලා කාලය : මාස තුනකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.08.26
📍 අවසාන දිනය : 2025.11.11
📍 දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා
📍 මාධ්‍යය : සිංහල / English

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🌐 Week 01: Introduction to Web Development & AI Coding
🌐 Week 02: Styling with AI & CSS Fundamentals
🌐 Week 03: JavaScript Fundamentals
🌐 Week 04: Version Control & Development Workflow
🌐 Week 05: Introduction to React
🌐 Week 06: React State & Interactivity
🌐 Week 07: Working with APIs
🌐 Week 08: Introduction to Next.js
🌐 Week 09: Styling & UI Libraries with AI
🌐 Week 10: AI-Powered Features & Integrations
🌐 Week 11: Deployment & Production
🌐 Week 12: Capstone Project & AI Development Mastery

🏷️ සැබෑ මිල: රු.20,000

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

ඔබේ ගුරුවරයා ගැන යමක් – Prasad Dissanayake
📌 Founder at Viduhala.lk
📌 Over 20 years of experience in Information Technology
👉 LinkedIn: https://www.linkedin.com/in/prasad-dissanayake-8a5ba338

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...