පණු කුහර (Wormholes)

කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස හඳුන්වයි. මෙවැන්නකට ඇතුළු වුවහොත් පිට වන්නේ එම විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය.

නැතිනම් විවරය තිඛෙන ස්ථානයේම අතීතයට හෝ අනාගතයටය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා නිර්මාණය කළ හැකි බවට බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ අංග සම්පූර්ණ ලිපි මෙතනින් –
01. බර්මියුඩා ත්‍රිකෝණය : https://elearning.lk/blog/bermuda-triangle/
02. Interstellar චිත්‍රපට විවරණය – https://elearning.lk/blog/interstellar-explanation/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...