ලියාපදිංචි නොකර වාසයෙන් සහ සංවාසයෙන් පමණක් විවාහ වෙන්න පුලුවන්ද? – Chanaka Abeywickrama
April 6, 2023
" වාසයෙන් කියලා කියන්නෙ දෙන්නා එක ගෙදර වාසය කිරීම. සංවාසයෙන් කියන්නෙ දෙන්නා ලිංගික ජීවිතයක් ගත කිරීම සහ දරුවන් වැදීම. හැබැයි මේ දෙන්නා කවදාවත් චාරිත්‍රානුකූල කටයුතු