මොකක්ද මේ Xenotransplantation…?????
December 10, 2019
වකුගඩු ක්‍රියා විරහිත වෙන ගොඩක් රෝගීන්ට තියෙන එකම පිළිසරණ තමයි වෙනත් නීරෝගී පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම. ඒත් පොඩ්ඩක් හිතන්න. ලෝකයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රතිශතය ඉහළ යන්න