මී මැස්සන්ව බේර ගන්න ප්‍රංශය කරපු වැඩේ

January 22, 2020
මී මැස්සො අපේ ආහාර සැපයුමෙන් තුනෙන් එකක් සහ වන සතුන්ගේ ආහාර සැපයුමෙන් 90% කට වඩා සපයනවා. ඒ, පරාගන ක්‍රියාවලිය නිසයි. ඒ නිසා ගෝලීය ආහාර නිෂ්පාදනයට

කළු කොටි අස්සෙ සුදු ජිරාෆ්ලා

January 21, 2020
කළු කොටි අස්සෙ සුදු ජිරාෆ්ලා...????? මේ දවස් වල ලංකාවේ මාධ්‍ය වලින් නිතරම ඇහෙන පුවතක් තමයි "වසර ගණනාවකට පසුව ලංකාවෙන් කළු කොටියෙකු දැක ගැනීම සහ ලංකාවෙන්

කතා නොකර කතා කරමුද…?????

January 14, 2020
AlterEgo කියන්නෙ කණේ ඉදලා උගුරට වෙනකන් පළදින්න පුලුවන් උපාංගයක්. මේ උපාංගයෙන් පුලුවන් වෙනවා කිසිම හඬක් නොමැතිව, පැහැදිලිව පෙනෙන චලනයක් නොමැතිව, පරිගණක උපාංග සමඟ නිහඬව සංවාදයේ

ගෝලීය ජල හිඟයට විසඳුම මේකද….?????

January 13, 2020
ලෝකයේ සමහරක් රටවල මිනිස්සුන්ට බොන්න හරි හමන් වතුර නෑ. හරි හමන් වතුර කියලා කියන්නෙ "පානය කිරීමට සුදුසු" වතුරයි. ඒ වගේම අනාගතයේ මතු යම් දවසක ගොඩ

මේ කෝට්ටේ ස්මාරක 4 ගැන ඔබ දැන සිටියාද?

January 13, 2020
ඔයාලට මතක ඇති මීට මාස කිහිපයකට කලින් අපි "කෝ කෝට්ටේ නටබුන්?" කියන ලිපියෙන්, කෝට්ටේ රාජධානියේ නටබුන් ගැන සාකච්ඡා කළා. ඒ ලිපියෙ අපි වැඩි අවධානයක් යොමු

විශාලතම චන්ද්‍රිකා එකතුවේ අයිතිකාරයා

January 13, 2020
SpaceX කියන්නෙ ඇමරිකාවේ අභ්‍යවකාශ යානා, කෘතිම චන්ද්‍රිකා වගේ දේවල් නිෂ්පාදනය කරන සහ අභ්‍යවකාශ ප්‍රවාහන සේවා සපයන සමාගමක්. මීට දවස් කිහිපයකට කලින් මේ සමාගමෙන් Falcon 9

ඉස්ලාමයේ ස්වර්ණමය යුගය

January 11, 2020
බැග්ඩෑඩ්... බැග්ඩෑඩ් කිව්වම ඔයාලට මොනවද මතක් වෙන්නෙ? සදාම් හුසේන්? රත්තරං කුට්ටි? න්‍යෂ්ටික අවි? ඉරාක ඉරාන යුද්ධය? සිවිල් අරගල? ඇමරිකානු ආක්‍රමණය? ප්‍රචණ්ඩත්වය සහ දුගීබව? ඒත් ඔයාලා

නිර්මාංශයිද? එහෙනං හරක් මස් බර්ගර් එකක් කමුද?

January 8, 2020
මීට දවස් කිහිපයකට කලින් අපි ඔයාලාට ගෙනාවා සත්ව ඝාතන වලින් තොරව සතුන්ගෙ මස් කෘතිමව විද්‍යාගාරවල වර්ධනය කරලා, ඒවා ආහාර වලට එකතු කරන්න සැලසුම් කරන පුවතක්.

Paddlefish මත්ස්‍යයා ලොවෙන් සමු ගනියි…?????

January 7, 2020
ලෝකයේ විශාලතම මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන චීන Paddlefish මත්ස්‍යයා, පෘතුවියෙන් වඳ වී ගිය මත්ස්‍යයෙක් විදිහට මීට දවස් කිහිපයකට කලින් නිළ වශයෙන් නිවේදනය කළා. ඒ චීන

නත්තල තියෙන්නෙ ජනවාරියෙ…?????

January 7, 2020
ඔයාලා දන්නවද ලෝකයේ ඉන්න කිතුනුවන්ගෙන් 12%ක් නත්තල සමරන්නෙ ජනවාරි මාසයේ කියලා? මේකට හේතුව තමයි ගොඩක් ඕතඩොක්ස් පල්ලි විසින් අවුරුදු 2000කට ආසන්න කාලයක් තිස්සේ පැරණි දින