Branding, Marketing & Graphic Designing – Ranga Dilan Perera
අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ රංග ඩිලාන් පෙරේරා මහත්මයයි. ඔහු වෙළඳ නාමකරණය, අලෙවිකරණය සහ ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව වසර 15කට අධික කාලයක් අත්දැකීම් ඇති අයෙක්. අද වැඩසටහනේදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ Branding, Marketing සහ Graphic Designing අතරේ ඇති සම්බන්ධතාවය සහ හොඳ Graphic නිර්මාණයක් තුළින් ව්‍යාපාරයකට පාරිභෝගිකයන් ආකර්ශනය කරගන්නේ කොහොමද කියන කරුණුයි.
eLearning.lk අප ගෙන එන FREE Graphic Design Course එකට මෙතනින් සම්බන්ධ වන්න – https://bit.ly/3IqHLhK