ගෙදර ඉඳන් Online සල්ලි හොයන හරි විදි – 01 වන කොටස
November 1, 2022
මේ දවස්වල ලංකාවේ වැඩිපුර කතා වෙන දෙයක් තමා Online Freelancing කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන මොනයම් හෝ දක්ෂතාවයකින් Internet හරහා සේවාවක් සපයලා මුදල් ලබා ගැනීම.













