First Steps in Option Trading | කොටස් වෙළඳපොල (Stock Market) ගැන හොඳටම දන්න ඔයාගේ මීළඟ පියවර

✅ කොටස් වෙළඳපොළ මූලික කරුණු අවබෝධ කර ගැනීමෙන් පසුව ඔබේ ඊළඟ පියවර වන Stock Options Trading ගැන ආසන්න වශයෙන් පැය 9ක පාඩම් ප්‍රමාණයක් ඇතුළත් මේ පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නෙ CALL සහ PUT Options ඉතාමත් සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, සැබෑ ලෝකයේ උදාහරණ සහිතව ඉතාමත් ප්‍රායෝගිකව, සිංහලෙන් ගවේෂණය කිරීමට කැමති සිසුන් සඳහායි.
✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/master-stock-options-in-sinhala
📱 WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
📌 පාඨමාලාවට සහභාගී වීමේදී Options Trading පිළිබඳව පෙර අත්දැකීම් අවශ්‍ය නැති වුණත්, කොටස් වෙළෙඳපොළ මූලික සංකල්ප (Stock Market Basics) පිළිබඳ මූලික අවබෝධය තිබිය යුතුයි.
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 66ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 9කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 11ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
⚠️ සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.













