ඔබේ පෞරුෂත්ව වර්ධනයට උපදෙස් – Personality Development & Communication Training – Anil Deldeniya
ඔයත්
😥 පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බයද?
😥 අනිත් අයගෙ බොරු වලට බොහොම ලේසියෙන් රැවටෙනවද?
😥 නිතරම අනිත් අයගේ සමච්චලයට ලක් වෙනවද?
😥 නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද?
😥 නොකරපු වැරදි වලට හැමතිස්සෙම බැණුම් අහනවද?
😥 වචන පාලනය කරගන්න බැරුව, ඉක්මණින් කේන්ති යෑම නිසා පීඩා විදිනවද?
😥 ආදරවන්තයා හෝ ආදරවන්තියව තේරුම් ගන්න බැරුව ඉන්නවද?
😥 යාලුවන් නැතුව සමාජයෙන් ඈත් වෙලාද?
😥 නරක ඉරියව් නිසා ලෙඩ වෙලාද?
❓ දන්නවද? එදිනෙදා ජීවිතයේදී ඔබට 99% මේ වගේ ප්රශ්න ඇති වෙන්නේ ඔයා තුළ දැනටමත් තියෙන මහා පෞරුෂත්වය ඔයා නොදැනීම සඟවාගෙන සිටින නිසයි.
✅ ඉතින් PSYCH-K Facilitator අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම අපි සැලසුම් කරපු විශේෂ පාඨමාලාවෙන් ඔයාලට ප්රායෝගිකව ඉගෙනගන්න පුලුවන් ඔයලගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමේ සරල ක්රමවේද සහ Voice, Body Language, Eye Contact, Facial Expressions වලින් කොහොමද සමාජය එක්ක හරියට ගනුදෙණු කරන්නෙ කියලා.
✍️ දැන්ම Register වෙමු – https://elearning.lk/course/corporate-communication-soft-skills-training-live-online-class-course-in-sri-lanka-by-anil-deldeniya-with-elearning.lk
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
* 075 6 700 700 (Direct Calls Only)
* 075 954 1398 (WhatsApp Messages Only)
* 075 987 3655 (WhatsApp Messages Only)