ඔබේ Job එක Sure කරන ලොකුම රහස | Corporate Communication Skills Training – Anil Deldeniya (Sinhala)
October 2, 2023
? Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ