ජනමතවිචාරණය යනු කුමක්ද?
June 8, 2020
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපති වන්නේ ජනතාවයි. 4 වන ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය (නීති හැදීමේ බලය) පාර්ලිමේන්තුව විසින්ද, ජනමතවිචාරණයකදී