අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා – Psychologist Samitha Etuldoraarachchi
November 21, 2022
අද මාතෘකාව ළමයින් සහ ගුරුවරුන්... පසුගිය සති කිහිපයේම විවිධ මාධ්‍යය ඔස්සේ අපිට අහන්න දකින්න ලැබුණු සිදුවීම් නිසා අපි හිතුවා මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ නැවතත්