බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ඇමරිකාවේ දැඩි ආරක්ෂාව
January 19, 2021
ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් ඇමරිකාවේ වොෂිංටන් ඩී.සී. අගනුවරට දැඩි ආරක්ෂාවක් පනවා තිබෙනවා. 2021 ජනවාරි 6 වනදා ට්‍රම්ප් පාක්ෂිකයන් විසින් ඇතිකරන ලද කැරැල්ල මෙන්ම