ප්‍රංශ ජනතාව මැක්‍රොන්ට දුන් කණේ පහර
June 29, 2022
පසුගියදා නිමා වූ ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෙත බලාපොරොත්තු නොවූ ආකාරයේ පරාජයක් ගෙන ආවා. එක් අතකින් ඔහුගේ අන්සම්බ්ල (Ensemble) සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි













