විනාඩියකට ලංකාවේ සිලි බෑග් මිලියනයක් භාවිතා වෙනවා – Zero Plastic නිර්මාතෘ Nishshanka De Silva
April 11, 2021
අද අපි කතා කරන්නෙ ලෝකයට සහ ලංකාවේ අපට නැවත නැවතත් ප්‍රශ්නයක් වෙලා තිබෙන දෙයක් ගැනයි. ඒ තමයි "ප්ලාස්ටික්" සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ද්‍රව්‍ය වලින්













