මුල
Home
පුරාවිද්‍යාව
Archaeology
ලංකාව
Local
ලෝකය
World
සොබාදහම
Nature
චිත්‍රපට
Movies
සංස්කෘතික
Culture
තාක්ෂණය
Technology
මනස
Mind
ව්‍යවසායකත්වය
Entrepreneurship
නීතිය
Law
දාර්ශනික
Philosophy
දින
Days
කාලීන
News
පාඩම්
Lessons
කෙටි
Shorts
වෙනත්
Other
කතුවරු
Authors
බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ
May 13, 2021
2014 වසරේ නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන්
විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය
March 8, 2021
විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත්
නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ WT1190F
March 1, 2021
2015 ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ.
අතීත අභ්‍යාවකාශ සිදුවීම්
February 17, 2021
හැලොවීන් සැමරීමට අභ්‍යවකාශයෙන් ආ මිනිස් හිස්කබල හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප්‍රිය වුණු, මෑත කලකදී පෙරදිග රටවලටද ව්‍යාප්ත
දෙදරා ගිය තුන්ගුස්කාව
January 27, 2021
මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස
සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද? මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්…?
January 11, 2021
අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්,
මහා පිපිරුම සනාථ කළ අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය
January 5, 2021
"විල්සන්, මම රේඩියෝ සංඥා ග්‍රහණය අයින් කළා. ඒත් තාමත් රේඩාර් සංඥා නම් අහුවෙනව වගේ." "පුළුවන් තරම් අනිත් සංඥා කපාහරින්න ඕන. නැත්නම් අපිට අවශ්‍ය චන්ද්‍රිකාවෙ රේඩියෝ
සොඳුරු නිහාරිකා
December 23, 2020
විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි,
පියාඹන පීරිසි..???
December 14, 2020
අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින්
තාරකා පරිණාමනය
November 30, 2020
අභ්‍යවකාශය පුරා විසිරී ඇති විශාල, දීප්තිමත්, ගෝලාකාර ශක්ති ප්‍රභවයන් අපි තාරකා ලෙස හඳුන්වමු. අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති එකම තාරකාව වන සූර්යයාගේ විශාලත්වය මෙන් දහස් ගුණයකටත් වඩා
Page 1 of 2
1
2
»
Popular Post
Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX by Sanjaya Dissanayake
March 17, 2026
Practical AI: Core Concepts & Applications with Ashan Priyadarshana – Session 03
March 13, 2026
YouTube Ad එකක වැදගත්ම තත්පර ගාණ – Branding for New Technology | Shanaka De Silva
March 11, 2026
UI/UX Design and Emerging AI Application by Kavishna Wijesinghe – Session 01
March 11, 2026
ආගමික සහ දාර්ශනික
36
කාලීන
191
කෙටි සටහන්
149
චිත්‍රපට
8
නීතිය හා සාමය
28
පාඩම් මාලා
143
පුරාවිද්‍යාව
18
මනෝ විද්‍යාව
128
ලංකා ඉතිහාසය
53
ලෝක ඉතිහාසය
132
විද්‍යාව සහ තාක්ෂණය
103
විශේෂ දින
23
වෙනත්
42
ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය
134
ශාක සහ සත්ව ලෝකය
22
සංස්කෘතික
13