විශ්වයේ දිග පළල

December 22, 2021
වර්ෂ බිලියන 13.8 ක් පමණ වයසැති, පිකෝ මීටර ප්‍රමාණයේ අණ්වීක්ෂීය දුහුවිලි අංශු වල සිට ආලෝක වර්ෂ මිලියන ගණනක අරයන් ඇති මහා මන්දාකිණි ප්‍රාකාරයන් (Great Walls

නාග ගෝත්‍රිකයන්

December 10, 2021
ඉන්දියාවේ නාග නමින් ගෝත්‍රයක් සිටියි. ඔවුන් වත්මන් ඉන්දියාවේ නාගලන්තයේ මූලික වශයෙන් ජීවත් වන අතර යාබද මනිපූර් සහ අරුනාචල් ප්‍රදේශ් හිද දැකිය හැක. ඊට අමතරව නාගලන්තයට

බර කව ගබ සක

December 2, 2021
මහ නුවර යුගයේ කරතොට ධර්මාරාම හිමියන් විසින් රචිත බාරස කාව්‍ය නොහොත් බර කව ගබ සක නමැති කාව්‍ය මාලාව, එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම සිංහල කාව්‍යයක්

2015 TB145 මිනිස් හිස්කබල

November 23, 2021
2015 ඔක්තෝබර් 31 පැවැත්වුණු හැලොවීන් දිනයේ පෘථිවිය ආසන්නයෙන් බැලූ බැල්මට මිනිස් හිස්කබලක් ලෙස දිස්වන ග්‍රහාකයක් ගමන් කළේය. 2015 TB145 යනුවෙන් නම් කෙරුණු මෙම යෝධ ආකාශ

හොඬවැල කටේ ඔබාගන්න අලි

November 22, 2021
පෙරහැරේ හෝ පාරෙහි ගමන් කරනා ඇතැම් හීලෑ අලි ඇතුන් තම හොඩය, මුඛය තුළම රදවාගෙන ගමන් කරන ආකාරය ඔබ දැක තිබේද? අප රටේ ඇතැම් ඇත්ගොව්වන් (බොහෝ

ගජමුතු

November 16, 2021
ගජමුතු යනු මුතු ඇට බවට ඇතමුන් විශ්වාස කරයි. එහෙත් එය වැරදි විශ්වාසයකි. ඇතෙක්ගේ වර්ධනයත් සමග ඇතාගේ දන්තිනය වර්ධනය, දළයේ ආරම්භක ස්ථානයෙන් ඇරඹේ. කාලයත් සමග මෙම

හිතාමතාම ග්‍රහකයේ වැදුනු පිටසක්වල යානය

October 26, 2021
1908 වසරේ ජූනි මස 30 වන දින සයිබීරියාවේ තුන්ගුස්කා ගග අසබඩ පොඩ්කමෙන්නයා ප්‍රදේශයේ පිපිරීමකින් වර්ග කිලෝමීටර 2150ක ප්‍රදේශයක් විනාශ විය. ග්‍රහකයක යැයි සැලකිය හැකි පාෂාණමය

පොළොන්නරුව විනාශ වුණේ මාඝ නිසාමද?

October 19, 2021
පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමට හේතුව කාලිංග මාඝගේ ආක්‍රමණය යැයි ප්‍රචලිත වූවත්, හේතූන් ගණනාවක් මත පොළොන්නරු රාජධානියේ බිඳ වැටීම මාඝගේ ආක්‍රමණයට පෙර සිටම ක්‍රමිකව පැවති බවත්,

අනුරාධපුර දළදා මාළිගාව

October 6, 2021
අනුරාධපුරයේ ඇතුළු නුවර පුරාවිද්‍යා කැණිම් ප්‍රදේශයේ් පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල අනුරාධපුර රාජධානි සමයේ දළදා මන්දිරය ලෙස භාවිතා වී ඇති බව සොයාගෙන තිබේ. වර්තමානයේ මහ නුවර

පිටසක්වල ජීවය සෙවීම

October 6, 2021
පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට ඛෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය