රුමේනියාවේ ෆුට්බෝල් රජු | Romania’s Football King – Chamara Sumanapala (Sinhala)
June 21, 2023
අද Bio Facts තුළින් අපි කතා කරන්නෙ රුමේනියාවේ ෆුට්බෝල් රජු ගැනයි. රුමේනියාවට 1930 පාපන්දු ලෝක කුසලානය සඳහා අවස්ථාව ලැබෙන්නේ එරට රජුගේ මැදිහත්වීමෙනුයි. මේ රජතුමා රජකමට