ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම – දෙවන කොටස
 December 13, 2021
                        ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන මම කලින්ම ලිව්ව ලිපියේ අන්තිමට මම කිව්වා ඔයාලට මතක ඇති , රාජාධි රාජසිංහ රජතුමා කරතොට ධර්මාරාම හාමුදුරුවන් එක්ක තරහා වෙලා
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    












