ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ මොකද කළේ?

August 23, 2021
ඇෆ්ඝනිස්ථානයේදී සිදුවූ දැවැන්ත කඩාවැටීමෙන් අනතුරුව නිවාඩුවක් ගතකරමින් සිටි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට හදිසියේ ආපසු එන්නට සිදුවුණා. ඔහු නිවාඩුව ගත කිරීමට ගියේත් ඇෆ්ඝනිස්ථානය කඩාවැටෙන්නට ආසන්න බව

ඇෆ්ඝනිස්ථාන් චෙස් අතෙහි ඊළඟ පියවර කාගෙද?

July 30, 2021
ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීම 2021 අගෝස්තු 1 වනදා නිල වශයෙන් සම්පූර්ණ වනවා. ඇත්තෙන්ම ගත්තොත් මේ වනවිට ද ඔවුන් බොහෝදුරට එරටින් ඉවත්වගොස් අවසන්. කෙසේ වෙතත් අගෝස්තු

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක පොලිස් භටයෝ වෙඩි තබාගනිති

July 28, 2021
සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර දේශසීමා අර්බුද එතරම්ම අලුත් දෙයක් නොවෙයි. නමුත් එකම රටක ප්‍රාන්ත දෙකක පොලිසි අතර ගැටුමක් ඇතිවීම සහ එයින් එක් ප්‍රාන්තයක නිලධාරීන් කිහිපදෙනකු

මොකක්ද ඒ පෙගසස් Spyware පළහිලව්ව?

July 20, 2021
පෙගසස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කතාවල සිටින පියාඹන අශ්වයෙක්. එම අශ්වයා පිටේ හෙල්ලයක් අතින් දරාගත් බෙලොරොෆොන් කියන වීරයා සිටිනවා. මේ වීරයා සතුරන් මැඩ පවත්වන්නේ මෙම හෙල්ලයෙන්

ඉතියෝපියාවේ ටිග්‍රේ යුද්ධය කණපිට හැරෙයි

June 29, 2021
ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රදේශයේ 2020 නොවැම්බර් මාසයේදි යුධ තත්ත්වයක් ඇතිවුණා. ඊට හේතු වූයේ ටිග්‍රේ ප්‍රදේශය පාලනය කළ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (TPLF) මර්ධනය කිරීම සඳහා එරට

කාශ්මීරයේදී මෝදි අඩියක් පසුපසට ගනී

June 25, 2021
ජම්මු සහ කාශ්මීරයේ දේශපාලන පක්ෂ අටක ප්‍රබලයින් 14 දෙනකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග 2021 ජූනි 24 වන දා සාකච්ඡාවක් පැවැත්වූවා. කාශ්මීරයේ හිටපු මහ ඇමතිවරුන්

නෙතන්යාහුගේ පාලන කාලය අවසන් කළ නව ඊශ්‍රායල රජය

June 15, 2021
වසර දොළහක් තිස්සේ අඛණ්ඩව ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය නිම කරමින් ජූනි 13 වනදා ඊශ්‍රායලයට නව රජයක් බලයට පැමිණියා. එය සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන

නැව් ගමනාගමනයට තුර්කියේ කපන අලුත් ඇළ

May 31, 2021
කාලයක් තිස්සේ යෝජනා වෙමින් පැවති ඉස්තාන්බුල් ඇළෙහි වැඩ කටයුතු 2021 ජූනි මාසයේ ආරම්භ කිරීමේ ඉඩක් ඇති බව තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවන් මෑතකදී ප්‍රකාශ කළා.

වෙරළට ගොඩ ගසන භාණ්ඩ ඇල්ලුවොත් වෙන දේ

May 26, 2021
දැන් තත්වය දින කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වුණු MV X-Press Pearl නෞකාවේ ගින්න පාලනය කළත්, දෙවන වරටත් MV X-Press Pearl නෞකාවේ විශාල ගිනි ගැනීමක්

Israel & Palestine Conflict – Historical Analysis (Part 01)

May 23, 2021
ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ඉතිහාසය ගැන විශ්ලේෂණයක්.