අප්‍රිකාවේ විශාලම ආර්ථිකය විකල්පයකට යයිද?
February 24, 2023
අප්‍රිකාවේ විශාලම ජනගහනයකින් යුක්ත රාජ්‍යය මෙන්ම විශාලම ආර්ථිකය වන නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 25 වනදා පැවැත්වෙනවා. 1999 දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත ස්ථාපිත කිරීමෙන්













