මාලදිවයින් පාලක පක්ෂය දෙකඩ වෙයිද?
January 30, 2023
එළඹෙන සැප්තැම්බරයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (MDP) අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ජනවාරි 28 වනදා පවත්වනු ලැබුණා. මෙහිදී වර්තමාන ජනාධිපති ඊබ්‍රහීම් සෝලිහ් හිටපු ජනාධිපති