Learn Internet of Things (IoT) with MagicBit STEM platform by Migara Amithodana
November 26, 2022
Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්.