IELTS සිංහලෙන් ඉගෙන ගැනීම
June 27, 2022
සමහරක් පන්ති තියෙනවා IELTS සිංහලෙන් ගොඩ දාමු කියලා. IELS සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්. නමුත් ඒකෙන් වැඩක් වෙයිද? විභාගය තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. කතා කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. සිංහලෙන්