මුල
Home
පුරාවිද්‍යාව
Archaeology
ලංකාව
Local
ලෝකය
World
සොබාදහම
Nature
චිත්‍රපට
Movies
සංස්කෘතික
Culture
තාක්ෂණය
Technology
මනස
Mind
ව්‍යවසායකත්වය
Entrepreneurship
නීතිය
Law
දාර්ශනික
Philosophy
දින
Days
කාලීන
News
පාඩම්
Lessons
කෙටි
Shorts
වෙනත්
Other
කතුවරු
Authors
නින්දට නැති හීන (Oneirophobia)
June 16, 2021
“කාලෙක ඉඳන් අපේ හාමුදුරුවන්ට කතා කරන්න කියලා හිටියා. වැඩ අධිකයිනේ හාමුදුරුවනේ...“ ඇය කීවාය. “කමක් නැ නෝනා... දැන් හරි කතා කරානේ... ඉතිං කොහොමද සැප සනීප...“ මම
දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? – මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්න කරයි
May 2, 2021
පසුගියදා මවක් විසින් රෞද්‍ර ලෙස 5ස් අවුරුදු දරුවෙකුට පහරදෙන දර්ශනයක් අපි සමාජ මාධ්‍ය වල දුටුවා. මේ ක්‍රියාව සමහරු විවේචනය කල අතර සමහරු සාධාරණීකරණය කළා.ඉතින් අපි
ඍණාත්මක බව අඩු කරගන්න ප්‍රායෝගික ක්‍රම තුනක්
April 19, 2021
පුද්ගලයෙක් වශයෙන් මම තුල තිබුණු අඩුපාඩු අතරින් මට වගේම අනිත් අයටත් යම් බලපෑමක් ඇති කරපු දෙයක් තමයි මගේ ඍණාත්මක චින්තනය. මගේ ඉලක්ක කරා යන්න නම්
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අවසන් විසදුම – බර්ට්‍රම් ලියනගේ
February 25, 2021
විචාර පුර්වක සිතීමේ හැකියාව ගැන බොහෝදෙනා කතා වෙනවා. හැබැයි, කවුරුත් කතා වෙන්නේ නෑ හරියටම කොහොමද පවතින අධ්‍යාපන ක්‍රමය විචාර පුර්වක බුද්ධිය ලැබෙන ආකාරයට වෙනස් කරන්නේ
අපේ තරුණ තරුණියෝ Leak කරගන්නෙ ඇයි?
January 2, 2021
මහා සමාජ ව්‍යසනයක් විය හැකි කාරණාවක් තමයි අද අපි කතා කරන්නේ. සමහරෙක් වෙළද පරමාර්ථ වෙනුවෙන් හා බොහෝ දෙනෙක් ගේ විශ්වාසය කඩවීම් තුලින් සමාජයට මුදා හැරෙන
දක්ෂතාවයට ගැලපෙන නිවැරදිම වෘත්තියක් තෝරාගන්න විදිහ – වෘත්තීය මාර්ගෝපදේශිකා Chandima Rodrigo
November 27, 2020
අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ අපේ රටේ අත්දැකීම් බහුල වෘත්තීය මාර්ගෝපදේශිකාවක් වන චන්දිමා රොද්‍රිගෝ මහත්මියයි. අද අපේ සාකච්ඡාවේ ඉලක්කගත කෙරෙන්නෙ අපේ රටේ කුඩා දරුවන්, පාසල්
ජීවිතයට විරාමයක්
September 14, 2020
ආදී මානව සමූහයක් තුල ඉතා අර්ථවත් සහ සරල සහජීවනයක් තිබුණු බව මානව විද්‍යා මතයයි. සහජයෙන් ක්ෂමතාවය (power) අධික, පුරුෂ පාර්ශවය දඩයමේ ගොස් ආහාර සොයාගෙන පැමිණෙයි.
ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර
September 14, 2020
ජීවිතයේ අපි විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ජීවිතය කියන එකට තවත් වචනයක් තමයි ප්‍රශ්න. ප්‍රශ්න විසඳන්නේ කෙසේද? ප්‍රශ්න වලින් විඳවන්නේ නැතුව ඉන්නේ කෙසේද? මිනිස්සු තමන්ට
කසාදය අසාර්ථක නම් දික්කසාදය පිළියමක්ද? – මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි ගෙන් විග්‍රහයක්
August 11, 2020
සමිතත් එක්ක අපි කරපු කතාබහක තවත් කොටසක්. ඔබ එකඟද ඇය සමග? Comment කර අදහස් දක්වන්න.
යෞවන ආදරය, ලිංගිකත්වය හා සංස්කෘතිය – සමිතා අතුල්දොරආරච්චි සමග
July 25, 2020
පාසල් ප්‍රේමවන්තයින් සියදිවි නසා ගන්නේ ඇයි? වැඩිහිටියන් ඊට ප්‍රතිචාර දැක්වුවේ කෙසේද? Living Together මගින් විවාහ ජීවිතයේ ප්‍රශ්න අවම කරනවද? වැනි පැතිකඩ ගණනාවකින් වූ සාකච්ඡාව
Page 11 of 13
« First
«
...
9
10
11
12
13
»
Popular Post
Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX by Sanjaya Dissanayake
March 17, 2026
Practical AI: Core Concepts & Applications with Ashan Priyadarshana – Session 03
March 13, 2026
YouTube Ad එකක වැදගත්ම තත්පර ගාණ – Branding for New Technology | Shanaka De Silva
March 11, 2026
UI/UX Design and Emerging AI Application by Kavishna Wijesinghe – Session 01
March 11, 2026
ආගමික සහ දාර්ශනික
36
කාලීන
191
කෙටි සටහන්
149
චිත්‍රපට
8
නීතිය හා සාමය
28
පාඩම් මාලා
143
පුරාවිද්‍යාව
18
මනෝ විද්‍යාව
128
ලංකා ඉතිහාසය
53
ලෝක ඉතිහාසය
132
විද්‍යාව සහ තාක්ෂණය
103
විශේෂ දින
23
වෙනත්
42
ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය
134
ශාක සහ සත්ව ලෝකය
22
සංස්කෘතික
13