අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
ඉතින් අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම Graphic Design ගැන AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Adobe Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ගොඩක් බිංදුවේ ඉදලා අග දක්වා, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සති අටකින් කියලා දෙන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)
• support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : මාස දෙකකි
* ආරම්භක දිනය : 2023.10.09
* අවසාන දිනය : 2023.11.27
* දිනය සහ වේලාව : සෑම සදුදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
* මාධ්‍යය : සිංහල
පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !