How To Create A Website That Can Generate Money – මුදල් ඉපැයීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය

How To Create A Website That Can Generate Money

මුදල් ඉපැයීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය

මෙම පාඩමෙන් ඔබට HTML, CSS, JavaScript සහ PHP පිළිබඳවපුළුල් හැදින්වීමක් කෙරෙන අතර ikman.lk , takas.lk, elearning.lk වැනි වෙබ් අඩවි නිර්මාණය කරගැනීමට තරම් පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ඉදිරි පාඩම්වලදී අපි පාඩමෙන් පාඩම මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරමු.

ඉලක්කගත ප්‍රේක්ෂකයන් :

  • ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණකරුවන්

පුර්ව අවශ්‍යතා :

  • මෙම පාඨමාලාව හැදෑරීමට පරිගණකයක මූලික හැසිරීම දැනසිටීම ප්‍රමාණවත් වේ.

පාඨමාලා අරමුණු :

  • බොහෝ ගුරුවරු වෙබ් අඩවි නිර්ණය සදහා කියා දෙනුයේ web template එකක් edit කර සකසා ගන්නා ආකාරය හෝ online වෙබ් template එකක් edit කරගැනීමට පමණි, නමුත් මාගේ අරමුණ තමාම තනියම වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ආකාරය ඉගැන්වීමයි. මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ඉගැන්වීම මාගේ ප්‍රධාන අරමුණයි.

ඉගෙනුම් ප්‍රතිඵල :

  • තනිවම මුදල් ඉපයිය හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මූලික දැනුම ලැබීම

This lesson gives you a wider understanding of HTML, CSS, JavaScript and PHP and will get a wider understanding of websites such as ikman.lk, takas.lk, elearning.lk.

In the forthcoming lessons, we will discuss the lesson in this lesson with this in-depth.

Target audience :

  • Business website creators

Requirements :

  • Knowing the basic behaviour of a computer is sufficient for this course.

Course Objectives :

  • Most teachers determine websites for how to edit a web template or to edit an online web template, but to teach me how to create a website yourself. Learning to Create a Money Creation Website is my main goal.

Learning Outcomes :

  • Getting basic knowledge to build a website that can run your own money.

Instructors

Admin bar avatar
N.G Sunil Weerasinghe is the instructor of this course. He is a Software Developer at Samith Sweets (PVT) Ltd. He has a Higher National Diploma in Software Engineering. As a successful personnel in Software Engineering he is willing to share his knowledge and experiences with the young software developers all over Sri Lanka.

Reviews

0
0 rating
5 stars
0
4 stars
0
3 stars
0
2 stars
0
1 star
0
No comments yet! You be the first to comment.

Leave a Reply