Web Development සහ තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ඉලක්ක කරමින්, සිංහල මාධ්‍යයෙන්, සරලව සහ ප්‍රායෝගිකව "නොමිළේ" ගෙන එන මේ වීඩියෝ මාලාවේ අරමුණ වන්නේ මේ ක්ෂේත්‍රයේ Technologies, Languages, Concepts ආදීය ගැන ඔබට දැනුමක් ලබා දීමයි. මෙහිදී සෑම දෙයක් ගැනම මුල සිට අග දක්වා පැහැදිලි කිරීමක් නොකෙරෙන අතර ඒ ඒ විෂය පථයන් යටතේ තෝරාගත් විශේෂිත කොටස් පමණක් ඉලක්කගත කෙරෙනවා.
සියලුම පාඨමාලා මෙතනින්