ඔබ ඔබේ ජීවිතය සමඟ පොරබදන්නේ නම්, අප ඔබට උදව් කිරීමට සූදානම්. මෙම මනෝ උපදේශන ක්‍රියාවලිය එක් එක් පුද්ගලයාගේ විශේෂිත අවශ්‍යතා අනුව අද්විතීය ලෙස සකස් කර ඇති අතර මේ සඳහා තනි, යුවළ සහ පවුල් උපදේශන සේවා ඇතුළත්ය.
මනෝ විශ්ලේෂණය සහ උපදේශනය :
මානසික අවපීඩනය සහ අනෙකුත් මානසික ආබාධ, ආතතිය හා කාංසාව, දරුවන්ගේ සංවර්ධන හා ඉගෙනුම් අඩපණ වීම්, පුද්ගල ආබාධ
උපදේශනය සහ ජීවිත පුහුණු කිරීම :
දෙමාපිය සහාය, නව යොවුන් වියේ ගැටළු, විවාහ ගැටලු, ලිංගික ගැටළු, ශෝකජනක අවස්ථා, ගෘහස්ථ හිංසනය හෝ අපයෝජනය
මානසික බිඳ වැටීම් :
යෞවනයන් සඳහා අත්‍යවශ්‍ය ජීවන කුසලතා, විවාහයට පෙර සහාය, පලදායී ප්‍රසව රැකවරණය, පලදායී දෙමාපිය ක්‍රම, පලදායී ඉගැන්වීමේ ක්‍රම
* පැයක සේවාව සඳහා : රුපියල් 4000කි
සමිතා අතුල්දොරආරච්චි මහත්මිය සමඟ eLearning.lk විසින් සිදු කළ සියලුම සම්මුඛ සාකච්ඡා මෙතනින් >>>